-
Cucurmin with black pepper capsules
Ceylon Nutricals Products යනු දේශීය නිශ්පාදන ආයතනයකි. මෙහි නිපදවන සියලුම නිශ්පාදන දේශීය වශයෙන් නිපදවන අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපදවන අතර නියමිත ප්‍රමිතියෙන් යුතුව ඇති බවට තහවුරු කිරීමට රජයේ රසායන පර්යේෂණ ආයතන සමග නිරතුරුව කටයතු කරයි. දේශීය බව බෝගයක් වන “කහ” අපගේ නිශ්පාදන සදහා භාවිතා කරනු ලබයි.
කහ වල අඩංගු cucurmin නමැති සංයෝගය මෙහි සක්‍රීය සංයෝගය ලෙස හදුනා ගෙන ඇත.
සාමාන්‍යයෙන් “කහ” වල අන්තර්ගත cucurmin ප්‍රමාණය 2.5% සිට 6% දක්වා විචල්‍ය වන බව පර්යේෂණ වාර්තා මගින් තහවුරු කර ඇත.
මේ සම්බන්දයෙන් විශාල පර්යේෂණ ලිපි දේශීයව හා විදේශීය වශයෙන් ප්රකාශනය කර ඇත.
ආයුර්වේද වෛද්‍ය විද්‍යා උපදෙස් අනුව නිපදවන ලද අපගෙ මෙම නිෂ්පාදනයේ cucurmin ප්‍රමාණය 5% – 6% අතර ඇති බවට අදාළ පර්යේෂණ මගින් තහවුරු කර ගෙන ඇත.
මෙහි අන්තර්ගත cucurmin ශරීරයට ලැබීමෙන් අත්වන බලපෑම පහත සදහන් කර ඇත.
1. ශරීරය වයසට යාම පාලනය කිරීම.
2. පිළිකා රෝග වලට එරෙහිව සටන් කිරීම.
3. ආහාර ජීර්ණ පද්ධතිය හා අභ්‍යන්තර රුධිර ගමනය වඩාත් කාර්යක්ෂම කිරීම.
4. රුධිර කැටි ගැසීම පාලනය කිරීම.
5. සන්ධි වල වේදනාව සමනය කිරීම.
6. දෙවන කාණ්ඩයේ දියවැඩියාව පාලනය කිරීම.
7. මතකය වැඩි කිරීම.
8. මහළු වීමට එරෙහිව ක්‍රියා කිරීම.
9. මෙහි ඇති ප්රතිඕක්සිකාරක Antioxidant මගින් වයසට යෑමේදී හට ගන්නා රැලි සහ අදුරු ලප කැළැල් ඇති වීම අවම කිරීම.
10. හමේ සෛල අලුත් කිරීම.
තවද මෙහි අන්තර්ගත cucurmin සංයෝගය ශරීරයට අවශෝෂණය කිරීම 2000 පමණ ගුණයකින් වැඩි කිරීමට peparine නමැති සංයෝගයට හැකි බව පර්යේෂණ රාශියකින් මේ වන විටත් තහවුරු කර තිබෙනවා.
Piperine නමැති සංයෝගය යනු “ගම්මිරිස්” වල ඇති සක්‍රීය සංයෝගය වන අතර අප භාවිතා කරන සියලුම අමුද්‍රව්‍ය කාබනික ගොවිතැන මගින් පමනක් නිපදවන භෝග සම්පත් වන අතර සියලුම අමුද්‍රව්‍ය රජයේ පර්යේෂණ ආයතන(Industrial technology institute) මගින් තහවුරු කර ඇත.
ඔබගේ ප්‍රිය තාවය අනුව ඔබට “Pure Curcumin Capsules” සහ “cucurmin with black pepper capsules” ලෙස නිශ්පාදන දෙකක් වශයෙන් ලබාගත හැක.
මෙය 100% දේශීය නිෂ්පාදනයක් වන අතර දේශීය ආයුර්වේද වෛද්‍ය නිර්දේශයන් මත සහ රසායන විද්‍යාඥයන්ගේ නිරන්තර අධීක්ෂණය මත පදනම් ව නිපදවන නිෂ්පාදනයකි.
ඔබත් මෙම නිශ්පාදන භාවිතා කර ඔබට ලැබෙන ප්රතිලාභ අත්විඳින්න.
ගර්භණී මවුවරුන්ට සහ දියවැඩියා රෝගීන්ට මෙම නිශ්පාදනය වෛද්‍ය උපදෙස් අනුව පමණක් නිර්දේශ කර ඇත.
රු750.00රු1,000.00Cucurmin with black pepper capsules

රු750.00රු1,000.00 -
Gluta saffron fairness day/night cream
ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protectionඅන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream – 50 gm – 1150/= (Each)
🌴රු2,000.00රු2,300.00Gluta saffron fairness day/night cream
රු2,000.00රු2,300.00Gluta saffron fairness day/night cream
ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protectionඅන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream – 50 gm – 1150/= (Each)
🌴රු2,000.00රු2,300.00 -